YAML කියන language එක python වලට තියෙන සම්බන්ධය මොකක්ද?…..මේ language එක මොකක්ද?
Janindu NimsaraCode Senior
YAML කියන language එක python වලට තියෙන සම්බන්ධය මොකක්ද?…..මේ language එක මොකක්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
නිකන් JSON වගේ serialization language එකක් Programming වලට ගන්න එකක් නෙවෙයි. පොඩි database එකක් කියල හිතන්නක් index.json වගේ සරලව ම කිව්වොත Flat Database එකක් . Kubernet , Docker වගේ ඒවගෙ use කරනව config file තියාගන්න
පහල තියෙන්නෙ මම් use කරන yml file එකක් ගොඩක් use වෙන්නෙ container service වල තමයි හැබැයි අනිත් තැන් වල Json use වෙන්නෙ පොඩ්ඩක් try කරල බලන්න YML to JSON converts තියනව
👌😉
YAML 🤨
Yaml kiyanne mn hithanne kubernetes walata sambanda ekak.
👌