variabale ගැන සරල හැදින්වීමක් කරන්න පුලුවන්ද ?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Programming වලදි අපිට ඕන වෙන සමහර Data, Database එකකට නොයවා Programme එකේම තැනක මතක තියාගන්න වෙනවා. ඒ වගේ අවස්ථා වලදි තමයි Variables පාවිච්චි කරන්නෙ.
උදාහරණයක් විදිහට Python වලදි Userගෙන් ගන්න Input එකක් Variable එකක Store කරගන්නෙ මෙහෙමයි,
Variable Name = input(“Enter Your Name”)
Variable Name කියන්නෙ Variable එකේ නම. ඔයා කැමති නමක් මේකට දාන්න පුලුවන්. input කියන්නෙ Python වලින් User ගෙන් Text Input එකක් ගන්න පාවිච්චි කරන Keyword එක. වරහන් ඇතුලෙන් තියන්නෙ අපි Userගෙන් Input එක ගන්නකොට එයාට මෙතන Input එකක් ඕන කියල පෙන්නන්න පාවිච්චි කරන වාක්‍යට. මේ වාක්‍යත් ඔයා කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන්. දැන් තව තැනක අපි මේ user ගෙ Input එක Display කරන්න ඕනනම්, අපිට කරන්නෙ තියෙන්නෙ,
Print(Variable Name)
කියන Line එක පාවිච්චි කරන එක.දැන් අපිට user input කරන දේ Programme එකේ වෙනත් තැනක Display කරන්න පුලුවන්. මේ විදිහට තමයි Variables පාවිච්චි වෙන්නෙ. Programming Languages අනුව Variable හදන විදිහ වෙනස් වෙනව. ඒත් Variable එකේ තේරුම ඔන්න ඕක.
Thank you ☺️
අපිට හිතෙන word එකක් බාවිත කරන්න පුළුවන් ඕන දත්තයක් store කරන්න පුළුවන් programming languages වල තියෙන එක funtion එකක්
වෙන programming languages ගැන දන්නේ නැහැ ,හැබැය් python වල variable නීති ටිකක් තියෙනවා.
*ආරම්බයේදී ඉලක්කම් තියෙන්න බැහැ (1,2,3,4)
*ඈත කරන්න බැහැ (යටින් ඉරක් විතරයි ගහන්න පුළුවන්( hello_hh)
Thanks
—What Is Variables—
Variable ekak kiyanne apita monawa hari deyak store karala thiyaganna puluwan deyak eh api store karana de character ekak wennath puluwan ewagema number ekak , boolean value ekak wennath puluwan me variables kiyana de tikak pulul widihata gaththtoth api build karana variables walata wenama data types nuth thiyanawa (ex: api mokak hari number ekak me widihata variable ekaka store karoth eke type eka wenne (integer) , ewagema saralawama kiwwoth variable ekak kiyanne (vichalyak) eh kiyanne me variable wala api store karala thiyana values apita oni widihata passe wenas karala wena value ekak unath store karanna puluwan (note: me kiyanne const gana nemei)
—variables example—
Name = “Hello World” (meke data type eka wenne (string))
num = 45 (meke data type eka (integer))
correct = True (boolean) mewage apita variables wala data type ekata sapekshawa values add karanna puluwan
—Why we are using variables—
api books wala apita awashya dewal thiyagena innawa itapasse ewa apita avashaya weddi ekko padama karanawa naththan wena mokakhari prayojanayakata gannawa ewagema thamai apita programm ekak liyaddi okkoma mathaka thiyagena inna bane enisa ewa variables wala store karala apita avashaya welawata mokak hari prayojanayakata gannawa
Thank you 🤗