Navigation Menu එකේ about us click කලාම වෙ page එකේම පහල තියෙන about us section එකට යන්න හදන්නෙ කෝමද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
about us section එකේ id එක link එකට දෙන්න,
උදා;
<a href=”#about-us”>about-us</a>
පලවෙනි ක්‍රමය: Anchor Link එකක් දාල පුලුවන්
දෙවනි ක්‍රමය: JavaScript වලින්
දෙකේ වෙනස තමා JavaScript වලින් කරද්දි URL එක වෙනස් වීමක් වෙන්නෙ නෑ. Scroll වෙන එක smooth කරගන්න ඕනෙනම් CSS එකක් දාන්න මෙහෙම
Happy Coding 😄
Scroll Behavior එකක් CSS වලින් දාන එක Practical මදි. මොකද එක එක Browser වලට එක එක වේගයෙන් වැඩ කරන්නෙ.JS වලින්ම Smooth Scroll එක දාන්න
*ඒ page එකේම
About Us