ඇයි linux os එකේ malware වැඩ කරන්නෑ කියන්නෙ …?🤔
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Linux walata Malware hedenawa adui.
Malware nethi unata Malicious Scripts thiyenawa.
Linux terminal eka powerful hinda pitin ganna script run krnna klin check krnna oni.
ඔව් මමත් හදලා තියෙනවා ඒවගේ script.(නරක වැඩකට නෙමේ.lock වෙච්ච hard එකක් unlock කරන්න)
හොදට හැදුවොත් මුලු computer එකම format කරන්න පුළුවන්.
Ow, mamath ekaparak VM ekak Boot wen nethi wennama script ekk run kra.(only for fun.)
මම හදල් තියෙන්නෙ windows,android only😑
Linux Try krla balanna✌
Nice🤗
Ok, thanks✌️👍
❤✌
හේතුව කිව්වොත් වයිරස් වැඩ කරන්නේ නැති.🤔
හුගක් වයිරස් හදන්න powerful විදියට හදන්න ලිනක්ස් තමා ගන්නෙ 😅
windows වලට වඩා ලිනක්ස් හොදයි.හැබැයි වයිරස් හැදුවොත් මුලු os එකම ඉවරවෙන ඒවා හදන්න පුළුවන්.ඒක open sosource නේ 😑👎
ඔව්.නෙහ්😬
ලිනක්ස් වලට වයිරස් කියලා තේරෙන්නෙ නෑ.ඒක කියවලා ඩිලීට කරන්නත් පුළුවන් 😅
ඒත් සමහර ඒවා තියෙනවා 🙁
😂
අඩේ මරුනේ😂✌️
ඕවා හදන අය අසරණ වෙච්ච එකම තැන.😅
ඒත් ලිනක්ස් develop කරන අයට හදන්න පුළුවන්.
හැමෝටම නේමේ.සමහර අයට
පව් නේ බං.hacker😑👍.Rip
ඉතිං ඕක windows වලදි use කරන්න බැයිද?
😂
සමහර ඒවා තියෙනවා windows ,linux දෙකේම රන් කරන්න පුළුවන් ඒවා.ඒත් windows encrypted නිසා අපිට වයිරස් අයින් කරන්න මාරම ගේමක් දෙන්න ඕනී.🙁
Golden answer❤️
Linux os එකේ virus attack ගොඩක් අඩුයි .
මෙතන තියෙන්නේ වැෙ වැරදි අවබෝධයක් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ලිනක්ස් වලට virus වගේ දේවල් වැඩ කරන්නේෑ කියලා ඒත් එතන තියෙන්නේ virus එකක් කෙනෙක් හදන්නේ ලොකු එකක් target copputers ප්‍රමාණයක් ටාගට් සාමාන්‍යෙන් Linux Users ල ගොඩක් අඩුයි ඒක නිසා තමයි ලිනක්ස් වලට වයිරස් නෑ කියන්නේ ඊළඟ දේ තමයි ලිනක්ස් එකට වයිරස් එකක් හැදුවත් ඉක්මනට recover වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි ලිනක්ස් වල තමයි වයිරස් එකක් Run වෙන්න සහ ලොකු බලපෑමක් කරන්න හැකියාව තියෙන්නේ මොකද OpenSource
You are correct. But one,
ලිනක්ස් ඉක්මනට හොද update දෙනවා.ඒ හින්දා virus වලින් ඩැමේජ් වෙනවා අඩුයි.ඒත් open source නිසා අවුලක් තියෙනවා ලොකු.
Linux have different distributions like kali,ubuntu,mint.Kali linus is ueed for this work.Wvery linux distribution has same base abd they make different type of bodies to it and market.So malwares are making by kali and same base are avois these questions.