*Kali linux හරි වෙන linux os එකක් හරි Progarmming කරන්න හොදයිද…
*linux os එකක් dual boot කරාට පස්සෙ delete කරන්නෙ කොහොම ද
*මට VMware use කරන්න බෑ processor එක virtualization support නෑ…..virtualization support නැති computer එකක os එකක් virtual run කරන්නම බැරි ද
Linux Mint, Ubuntu wge ekk try krla blnna.
*VMWare 12 walata VTx aniwarya na.
Linux oni na, Hoda IDE ekk thiyenawanm Windows hodatama Athi.
ow eka hari programming walata linux one ne windos thamai hoda .
ow
Ow eka aththa.
Partition eka delete karala boot loader reset karanam hari
Ow, Neththan Ayeth Windows ghnna wenawa. (experienced 😂)
Ammo ow 😂
linux වලට ගියාට තෙරුමක් නෑ… හොද IDE තිබ්බනම් ඇතී… ඔයා කැමතිනම් linux වලට යන්න ubuntu ගොඩක් හොදයි… 🔥🔥
මන්නම් කියන්නෙ programming වලට linux වලට වඩා Windows හොඳයි කියලා
DUAL BOOT karanda epa pc eke leda wadi wenawa athdakimenpawasannne onemaman vtb ekaka run karanna