I have some problems this is mainly Arduino but this programming part so it’s very similar . මම මේක සින්හලෙන්ම කිව්වොත් මම pulse sensor එකකින් ඉතින් ඔකෙදි මම එකෙන් value එකත් ගත්තා දැන් මම කරන්න යන්නේ ඒකට BPM විදියට change කරන්න ඒ පිලිබද දන්න කවුරුහරි ඉන්නවා නම් reply එකක් දනවද මම මේකට use කරන්නේ esp32 dev board එක
NJNavinduCode Senior
I have some problems this is mainly Arduino but this programming part so it’s very similar
Share