මන් හදපු HTML login Page එකක් තියෙනවා ඒ Page එකේ Next Button එකට තවත් මන් හදපු HTML Web page එකක් Link කරලා තියෙන්නේ මට තියෙන ප්‍රශ්නෙ තමයි මන් මෙ තියෙන (Email box , age box , name box ) ඔක්කොම Required කරලා තියෙන්නේ. ඒ හින්දා මට “Next Button” එක Click කලා කියලා අනිත් Web page එකට යන්නෙ නැතුව ඔය Login page එකම නැවත Refresh වෙනවා. කවුරු හරි දන්නවා නම් මේ Problem එක Solved කරන්න මට උදව් කරන්න. (Wampserver එකට Data Store වෙන්න හරි කමක් නැහැ)
Thank you ☺️
Avishka IdunilCode Junior
HTML Problem
Share
Button Type Submit denna
Form Action Url ekata NextPage eke url eka denna
Thank you aiye 🤗
FORM EKE ACTION EKATA URL EKA DAALA BUTTON TYPE EKA SUBMIT DAANNNA. NATHTHAM JS PAAWICHCHI KARANNA ONA EVENT LISTENERS EKKA
Thank you bro 😊
Your Welcome
👍
Eka wada kala oyata Extremely thank you 😊👍
ඔයාගෙ Form එකට මෙන්න මේවගේ Add කරන්න
<form action=”ඊලග page එකෙ link එක” method=”get”>
ඔයාගෙ ඉතුරු HTML ටික
</form>
එහෙමත් නැත්තන් Javascript වලින් කරන්න පුලුවන් එතකොට Form එකට ID එකක් දෙන්න ඔනේ.
<form id=”login_form”>
ඊට පස්සෙ script tag එකක් ඇතුලෙ මේ code එක ලියන්න
thank you bro😊👍 useful
Welcome 😄
😊👍