Hacking වලට linux විතරක් ඉගෙන ගෙන job එකකට යන්න පුලුවන්ද? නැත්තම් programming ඉගෙන ගන්නත් ඕනෙද?
Janindu NimsaraCode Senior
Hacking වලට linux විතරක් ඉගෙන ගෙන job එකකට යන්න පුලුවන්ද? නැත්තම් programming ඉගෙන ගන්නත් ඕනෙද?
Share
Hacking කියන්නේ ගොඩාක් ලොකු දෙයක්. හිතන්නකො නිකමට Hacking කියන්නෙ පළාතක් කියලා. එතකොට Linux කියන්නේ ඒ පළාතෙම තියන පොඩි ගමක්. Linux විතරක් ඉගෙන ගෙන Hacking Jobs වලට යන්න බැහැ. මොකද අපි Linux විතරක් ඉගෙන ගෙන වැඩකට යනවා කියන්නෙ, පෑනක් අරන් පන්සල් යනවා වගේ වැඩක්. ගොඩාක් තැන්වල Hacking උගන්නවා කියලා Linux තමා උගන්නනේ. මේ පහළ තියන Video එක බලන්න. එතකොට තව ටිකක් Hacking කියන්නේ මොනවගේ දෙයක්ද කියලා ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි.
😋👌
programming igena gannath oni
programming aniwaryenma one ee pilibada loku denumak , podda podda igana ganna 🙂
programming ඔනෙ