Free server එකක් ගන්න පුළුවන් විදිහක් කියන්නකෝ
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Mona Server ekkda, Monawata use krnnada?
Sorry web server ekak
https://infinityfree.net/
ලොකු ලොකු වැඩ දාන්නනම් බැ මේකේ නමුත් මම පොඩි කාලේ පාවිච්චි කලා. Html site එකක් එහෙම host කරගන්න ඇති. Process එකත් simple එකම අව්ල ads ගොඩක් play වෙනවා.
server එකක් කියල අදහස් කරේ මොකක්ද VPS ද නැත්තම නිකම් web server එකක්ද අරන් දෙනම්
web server එකක් අරන් දෙන්නකෝ හැබැයි free
WebSite එකක් Free Host කරන්න කියලා දෙන්නකො කවුරු හරි සරලව a-z 🤔
කොහොමද කියල දෙන්නෙ ඕනිනම්
injector එකක් use කරන්න
12 month/1 year premium web hosting ඒකක් ගන්න පුලුවන්. 1 year යනකන් google cloud එකෙන් දෙන free services , paid services සහ dollar 300 credit එකක් අපිට හම්බවෙනවා.මෙවගෙන් අපිට පුලුවන් google cloud එකේ host කරල run කර ගන්න.
more detail YouTube – https://www.youtube.com/watch?v=heDb9oVLyxU
( tawa free web site akk hadana hati tiyenawa me link ake – https://www.youtube.com/watch?v=OhQrN7JHlcU )