browser එකක් හදන්න හොඳ C++ ද? C# ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Web Browser ekakata nm C++ thama wedipura use krnne.
C# use krnnath puluwan.
Visual Studio use krnawanm lesi.
Web Browser එකක් හදනව නං ඕවට වඩා
HTML
CSS
JAVASCRIPT වගේ ඒවගෙන් හදන එක තමයි හොද.
මෙතන wensite එකක් ගැන නෙවෙයි අහලා තියෙන්නේ web browser එකක් ගැන 😄 ඒ දෙක එකක් නෙවෙයි දෙකක්
ඔයා ඔය දාලා තියෙන langueges වලින් website හදන්නේ ,
එතකොට web browser කියන්නේ සරලව කිව්වොත් search engine එකක් , web browser එකක් හදන්න පාවිච්චි කරන්නේ C++, C#
C++, C# දෙකම හොඳයි👍
C++
C++ mokada hama browser ekakama V8 engine eka hadala thiyenne C++ walin.
C++ hodai
dekama hodai bro
Web browser එකක් හදනවනම් C# වලට වඩා C++ හොඳයි.
හැබැයි Python වලින් හදන්නත් පුලුවන්.
c++
both are good 👍