මගේ calculator website එකේ numbers mouse එකෙන්ම click කරන්න ඕනේ keyboard එකේ numbers click කලාම ඒකේ තියෙන numbers click වෙන විදිහට හදන්න බැරිද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
mamath calculator website haduwa matath oka hoyaganna oni ekai backspace ekai hadana widiha
https://malith-gimhana.github.io/calculator.github.io/
https://malith-gimhana.github.io/glassmorphismcalculator.github.io/
ඔයත් අර YouTube video එක බලාගෙන නේද හැදුවේ මාත් ඒකේ JavaScript ටික අරගත්තා ඒ video එක කරපු කෙනා value එක පෙන්නන තැන code එකේ readonly=” ” කියලා tag එක දාලා තිබුණ ඒක අයින් කරන්න මාත් කරලා බැලුවා දැන් වැඩේ හරි ඒත් මටත් තාම backspace එක ගන්න බැරි වුණා ඒක හොයාගන්න පුළුවන් වුණොත් කියන්නම්
backspace eka google search karala baluwa eth hoya ganna bari una
math calculator ekk heduwaa eketh beri wuna key board eken numbers press karana widiyata hadanna 😞
ඔව් මාත් හෙව්වා හෙව්වා තාම කරන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරි වුණා
Html tag ekata keydown property eka add karala karann puluwanda balann.
@Chandika Sadnun down vote දානවනම් හේතුවත් කියන්න එතකොට මගේ question එකේ වැරද්දක් තියෙනවනම් මට ඒක හදාගන්න පුළුවන්නේ