👉මොනවද මේ code hero badges ?
👉කොහොමද ඒවා හම්බෙන්නෙ ?
👉Badge වලින් මොනවද කරන්න පුළුවන් ?
👉මොනවද අපිට හම්බෙන්නේ ?
දන්න අය කවුරු හරි ඉන්නවද?🤔
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඔබට ප්‍රශ්න ඇසීමට මෙන්ම දන්නා ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමටද පුළුවන. එසේ කිරීමේදී ඔබට points සහ badges ලැබෙන අතර Code Pro සිට ඉහලට ඇති සියලුම badges සඳහා awards ඔබගේ නිවසටම නොමිලයේ ලැබෙනු ඇත.
me video eka balanna
ethakota thawath therei
Ow Eka Aththa
yep
oyata bage eka gedarata awada
මේ badge දෙන්නෙ platform එක දියුණු කරන්න.මෙව්වට කියන්නෙ marketing කියල.ඒක හිංද ඔය badge වැඩිය ගණන් ගන්න එපා.
ne 😊
මම හිතන විදිහට දැන්ම aword දෙන්නෙ නැ
නැති උනත් ප්‍රශ්නයක් නැ 😊
ඒක හරි.
50 pts – Code Starter
150 pts – Code Juniour
500 pts – Code Seniour
2000 pts – Code Pro (Award)
5000 pts – Code Master (Award)
25000 pts – Code Hero (Award)
pts = points
nice
Code hero badges gena wenama page ekk thiyenawa.
Code Hero Badges
Thank you.I found a answer❤️
මේ තියෙන්නෙ Points හම්බවෙන විදිහ
මේ තියෙන්නේ ඒ ඒ points ප්‍රමාණයට අනුව ලැබෙන Badges
පසිදු අයියා කියලා තියන විදිහ අපිට ඒ ඒ Badges වලින් Awards ගෙදරටම ලැබෙනවලු
ok thanks❤️
මටත් ප්‍රශ්නයක් 🤔
ඒක තමයි.අහන්න code hero team එකේ profile එකක්වත් නෑනෙ.😑
මන් හිතන්නේ points ගොඩක් තියෙන යට වෙන්න ඇති badges දෙන්නේ
points valata awrd gedrata evanva kiyala thama kiuve
page ake balanna
Check the Badges page also
Api ganna points walata badges hambenawa aththe
sl geek youtube channel eke video eka blnna
👍
point වැඩි වෙනකොට badge එක up වෙනව code pro සිර ඉහළට awords ලැබෙනවා