මම SL Geek School එකේ Web developing videos ටික බැලුවා දැන් මට website එකක් හදන්න පුළුවන් මට ඕනේ ඒක Free internet එකට add කරන්න කොහොමද ඒක කරන්නේ? තව මන් අහලා තියෙනවා website Free host කරන්න දෙන ඒවගේ ads පෙන්නනවා කියලා එහෙම ads පෙන්නන්නේ නැති Website hosting service එකක් නැද්ද? තව website එකක් host කරනවා කියන එකයි domain එකක් ගන්නවා කියන්නේයි දෙකක්ද?
Share
webhost kiyanne website ekak thawa kenekta balanna puluwan widihata upload karana ekata
domain name ekak kiyanne website 1 awata dana id ekak
ex:-.lk, .com ,.org ,.net wage ewata thama domain name ekak kiyanne
000webhost එකෙන් free domain එකක් දෙනවද නැත්නම් අපි වෙනම එකක් ගන්න ඕනෙද?
domain free ganna puluwan freenom.com eken
.tk, .ml wage domain free thiyenawa
.com , .lk වගේ ඒව free නැද්ද?
Na, Hostinger, Bluehost wala domain wala First year eka withrk free denawa
000webhost hodai habai website eka yatin powerd by 000webhost kiyala podi watermark ekak thiyenawa
Oyata puluwan 000webhost.com, Awardspace.com wge Free Hosting dena Site ekakata Oyata site eka upload krnna.
Account ekk Create krla cPanel eke File manager eke htdocs Folder eka athulata site eke files upload krnna. (Home page eke Filename eka index.html wenna oni, neththan weda krn na)
Mewagen Free Domain (SubDomain) denawa. eg: yoursite.000webhostapp.com
E unata oyata puluwan Freenom.com wlata gihin .tk, .ml wge Domain ekk Completely Free ganna.
Ita psse Domain eke Nameservers Configure krnna oni. (YouTube video thiyenawa)
000webhost.com + Free Domain – https://www.youtube.com/watch?v=e-S5b-yFLis
Awardspace.com + Free Domain – https://www.youtube.com/watch?v=Oaz3lkUKw8U
Free Web Hosting දෙන Website තියනව.ඒකකින් ඔයාට Free Web hosting වගේම Free Domain name එකක් වුනත් ගන්න පුලුවං. ඒත් free domain name එක ගද්දි මං දන්න විදිහට ඒ Free දෙන Website එකේ Watermark එකකුත් වදිනව. ඒත් ඒක ලොකු අවුලක් නෑ. හැබැයි ඔයා හදල තියෙන Website එක ටිකක් ලොකු එකක් නම් මේ Websiteවලින් Web Hosting ගන්න අමාරුයි.👍
GitHub, w3schools spaces ,000webhost වල website එකකට ඔය ඔක්කොම facilitiesතියනව.
(W3spaces මේ දවස්වල not responding.)
මේ තුනෙන් ඕන එකක, (තුනේමත් පුළුවන්.) අදාල files upload කරන්න. Totally free.
*GitHub එකේ පුළුවන් කියල මමත් දැනගත්තෙ දවස් දෙකකට කලින්.
මේවාට tutorials YouTubeඑකේ තියනවා මමත් එහෙමයි හදා ගත්තෙ.
වාසි අවාසි
•GitHub w3spacesවලට වඩා තත්පර කීපයක් slow.
වෙනස අදුන ගන්න මේ මගේ website එක දෙකේම තියනව. https://librarynem.w3spaces.com
https://nemsweb.github.io/nemslibrary/index.html
•Github එකේ වැඩ වැඩියි. W3SPACESවල ලේසියි.
•Github phone එකෙනුත් handle කරන්න පුළුවන් හැබැයි w3 spaces බැහැ. Pc version එකක්ම ඕන.
•තුනේම free/paid options දෙකම තියනව.
•Top level domain free නැහැ. Second level domains තමා free තියෙන්නෙ.
•හැබැයි w3schools spaces, GitHubදෙකේම ads නම් නැහැ. 000webhost එකේ නම් ads තියනව කියල අහල තියෙනවා.
***මේ හැම දේම බලල හොඳම විදිහ තෝර ගන්න. Good luck…
ו°°000webhost ගැන මම වැඩිය study කරල නැහැ. ඒ හින්ද වැඩි දෙයක් දන්නේ නෑ.
ඒ කියන්නේ GitHub එක පාවිච්චි කරලා අපිට website එක host කරගන්න පුළුවන්ද?
Ow
Youtube එකේ “Byethost tutorial” කියලා search කරලා බලන්න
000webhost