මගෙ download කරන ඔක්කොම files ssd එකට save වෙන්නෙ (C drive) මේක hard (D drive) එකට save වෙන විදිහට හදාගන්නෙ කොහොමද?
Janindu NimsaraCode Senior
මගෙ download කරන ඔක්කොම files ssd එකට save වෙන්නෙ (C drive) මේක hard (D drive) එකට save වෙන විදිහට හදාගන්නෙ කොහොමද?
Share
Chrome වල Settings වල Default Download Location එක සෙට් කරන්න තියනවා. ඒකෙන් ඔයාගෙ D: එක හරි ඔයාට කැමති වෙන Location එකක් හරි සෙට් කරගන්න
ethakota exe eka d ekata download wela application eka c ekata install wenne
Install Location එක අහද්දි ඔයාට කැමති තැනක් දෙන්න
download karadhdhi save as denna
chrome එකේ settings වලිනුත් පුලුවන් ඒ වගේම ,ඔයා download කරන හැම දෙයක්ම This pc app එකේ download කියන menu එකේනෙ තියෙන්නෙ,
*ඔයා download menu එක right click කරල properties click කරන්න
* ඒකෙ location එකට D:/ කියල දෙන්න(එහෙම දෙන්න කලින් D drive එකේ download කියල folder එකක් හදල ඉන්න)
එතකොට download වෙන හැමදේම D drive එකේ save වෙන්නෙ
(ඔයා download කරන හැමදේම download file එකට download කරගන්න )
web browser eke download folder1 thiyena path eka change karanna
oya ekko oyage download folder location eka change karanna.
link = https://www.youtube.com/watch?v=cxwNGp4s0HM,https://www.youtube.com/watch?v=hBtz4i1IpDs
naththam chrome wala settings wenas karanna eka chrome kema search karanna ehtakota ey