මේකේ හුගක් හොද ප්‍රශ්න අහලා ඒවට උත්තරත් දීලා තියෙනවා.ඒත් මෙහෙම ප්‍රශ්න අහලා උත්තර දීලා දිගටම කරන්න බෑනේ.අපි මේකේ coding වලට අවශ්‍ය වෙන ප්‍රශ්නයකදි ඕන වෙන කෝඩ් වල කෑලී දාමු.එතකොට කෙනෙක්ට ඒකෙන් බලලා ලේසියෙන්ම ප්‍රශ්නේ නිරාකරණය කරන්න පුළුවන්.ඔන්න මන් හෙට ඉදන් පටන් ගන්නවා.
(මන් කිව්වෙ මගේ අදහස නැත්නම් කාටවත් මුකුත් කිව්වෙ නෑ)
ඔයාලත් ඔයාලා දන්න සාමාන්‍යයෙන් ප්‍රශ්න එන ඒවයෙ කෝඩ් දාන්න.තමන් හොයාගත්තා කියලා හිතෙන්නේ නැතුව.ඒක වෙන කෙනෙක්ට පහසුවක්.මොකද මන් මගෙ software එකක source code එකත් දෙනවා.මන් ඒක develop කරන එක නැවැත්තුවා.කෙනෙක්ට ඕනිනම් ඒක develop කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ.
(දැනුත් කියනවා.මන් කිව්වෙ මගෙ අදහස)
මේක දැම්මා කියලා ප්‍රශ්න අහන එක නවත්තන්න එප හොදේ…
niyamai math හෙට ඉදන් පටන් ගන්නවා. 😊
Mamath patan gannawa
Ekanm Hodai thamai👌
මමත් tutorials හදන්න පටන්ගන්නවා 👌✌️
හොද අදහසක් ඒක 😍 මාත් හෙට ඉදන් පොඩි පොඩි coding කෑලි දානවා 😊 ගොඩක් අයට වැදගත් වෙයි ඒක.
☺️👍
මොකද මේ වගේ එකක සාමාන්‍යයෙන් තියෙන්න ඕනී source code වගේ ඒවා.හරියට stackoverflow වගේ.මන් කියන්නෙ නෑ මේක ඒ වගේ කරන්න කියලා.මේක codehero වගේ උනාම ඇති ☺️👍
respect brother
හොද අදහසක් 👍👍👍
☺️👍
හොඳයි 😊
Niyamai adahasa
good idea,..
Github account එකක් අරන් යන්න..
github මොකටද? මටනම් ඕනී නෑ ☺️