🙂 ඔය Technology News වගේ වෙබ් සයිට්ස් හදන්නේ කොහොමද මොන ම්ප්න Language ද ඒවට ඕනේ 🤕
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
matath thiyana loku prashnayak oka ?
Technology News එක හදලා තියෙනෙ Ghost එකෙන්
anne mandanne nA MATH HARIYATAMA DANNE NA
JS , PHP වගේ
Website එකේ user ට පේන view එකේ structure එක හදන්න html, ලස්සන කරන්න pure css නැතිනම් css libraries සහ front end එක handle කරන්න pure javascript නැතිනම් js libraries ඕනෙ වෙනවා.. ඊටපස්සෙ serverside එක handle කරන්න java, php, python වගේ programing language පාවිච්චි කරන්න වෙනවා…
WordPress is best choice.
Use wordpress or wix
wordpress = https://wordpress.org/
Wix = https://www.wix.com/
I recommend Wix
දැන්නම් ගොඩක් වෙලාවට wordpress use කරන්නෙ ගොඩක් අය.
https://www.editorx.com/
👆🏻👆🏻මේකෙන් කෝඩ් දැනුමක් නැතුව හැදුව හැකි…
..මේ තියෙන්නෙ මම හදපු Site එක👇🏻👇🏻
https://rksahanr2007.editorx.io/mysite-1
wow 👌😜 niyamai
Godaddy Site එකෙනුත් කෝඩින්ග් නැතුව හදා ගන්න පුළුවන් මට ඕනේ කෝඩින්ග් කරලා හදන්න ඔයවගේ හදලා ප්‍රයෝජනය්ක් නෑ ඒකයි 🤕
html css front end js php back end use krnawa
game over !!
Html,Javascript,css,php wage language