මචන්ලා මට Blog එකක් තියෙනවා.
BLOG – Aliens – විශිමිත වූ ලෝකයේ නොවිසදුනු පිටසක්වල අභිරහස්
මේක 2015 එකක්. මට A/L නිසා එ වෙනකොට මේක පොඩ්ඩක් මග ඇරුනා. මට මේකේ Email එකවත්, Password එකවත් මතක නෑ. මේකට Related Facebook Page එකක් තියෙන්වා.
Facebook Page – Aliens – විශිමිත වූ ලෝකයේ නොවිසදුනු පිටසක්වල අභිරහස්
මේ Facebook Account එකෙත් Email එකවත්, Password එකවත් මතක නෑ [Facebook User Profile Link එක හොයාගන්න පුලුවන්]. මං පුලුවන් උපරිම Try කරා. එත් Recover කරගන්න බැරි උනා… මේක ගන්න කිසිම ක්‍ර්මයක් නැද්ද.? දන්න කෙනෙක් ඉන්නවන්ම් මේක ආපහු ගන්න Help එකක් දෙන්නකෝ… Blog එක නැතත් Facebook Page එක හරි… 😢😢
e Blog eka nm sehena Interesting 😏
ඔව් බං. අපරාදේ… ඒකට කරන්න වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද බං.?? 😢😢
Recovery emails, phone numbers try kra ne.
නිශ්පලයි බං…
😕
😢
Godagannama barinam ayye content tika copy karanna thama wenne
😥😥
ayyata e mail ekawath mathaka nadda
na bn ekane aula… 😢
😥
Meke HACKERS la nadda oiii… 😂