ඇයි කට්ටිය වැඩිය මේ website එකේ Active නැත්තේ…….
Facebook එකේ වගේ මේ website එකෙත් Active වෙමු……
Coding දැනුම තව තවත් වැඩි කරගමු…..
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
me website eka hadala thiyenne coding waladi ena prashna visadaganna. me site ekata kawruhari codind gena prashnayak dapuwama api aniwaryenma ewata uththara denawa.😊.
EL යාලුවා………………..
😊……………………💚
Facebook වගේ නෙමේ මේ site එක clean තැනක් නෙ.. කුනුගොඩවල් ඔක්කොම මේ site එකේ දාන්නෙ නෑ… coding වලදි එන ප්‍රශ්න විතරනෙ දාන්නෙ.. එහෙම ප්‍රශ්නයක් ආවොත් උත්තර හම්බවෙයි..😇😇
කුණු ගොඩවල් දාන්න කිව්වෙ නෑ . ටිකක් Active වෙන්න විතරයි කිව්වේ..😊😊😊😊😊
Yeah
ඔව්ව් ටිකක් Activate මදී 😊
😈😈😈😈😊😊😊😊
ඒක තමයි………….
Hi Udana bro මම pathum Chanux bro app එකේ,දැන් සතියක ඉදන් මට chanux bro app එක open වෙන්නෑ ඔයාගෙත් එහෙමද මම chanux අයියාට email කරා ඒත් reply නෑ please help me
මේ සයිට් එක activity වෙන්න coding ප්‍රශ්න එන්න ඕනනෙ
තමන් CODING ගැන දන්න දේවල් දැම්මොත් වරදිද?
sorry වැරදිද?
😀
ඔව් ටිකක් Active නෑ,ඒ වුනත් facebook වගේ මේකේ අනවශ්‍ය දේවල් නැති නිසා අවුලක් නෑ
ඔව් මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න පුළුවන් අනිත් අයගේ ප්‍රශ්න වලින් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන් ප්‍රශ්නයක් අවොත් අපි අනිවාර්යෙන්ම උත්තර දෙනවා 😇
thama meka aluth ne…anika meke inne programing walata asa aya witharane 🥱
😀😀
mongalda darling?