මන් html,css වලින් web site හතරක් විතර හදලා තියෙනවා.publish කරලා නෑ.මගෙ software download කරන්න වෙබ් සයිට් එකක් හදලා ඒක publish කලානම් හොදයි කියලා මට හිතෙනවා.ඒක හොදයිද.වෙන කිසිම language එකක් use නොකර හැබැයි හදන්නේ.
Home/css web site